Oba Pipuna Chords
Kasun Kalhara
Last Played 14/01/2026 12:00
Play Count 253 Contributor: Dinesh Wajirage
Play Count 253 Contributor: Dinesh Wajirage

View +51 more Kasun Kalhara Chords
Chord Diagrams for 'Oba Pipuna' song:
[Chorus]
-----------------------------------
A F#m E
ඔබ පිපුණා මගේ නෙත් රිදෙන මානයේ
F#m A E A F#m|C#m|F#
ඔබ සැලුණා මගේ සුසුම් වැල් ගානේ
F#m A E D
ඔබ දිලුණා මේ තරු වැරු අහසේ
C#m F#m A
ඔබ රැඳුණා සොඳුරු සිහිනේ
ඔබ පිපුණා....
[Verse 1]
------------------------------------
A F#m A F#m A
ආදරේ මන් මේ දකින සිහිනයට
F#m E F#m E A
හතරවට මල් පිපෙන මේ සිහිනයට
G A
නෙළා ඒ මල් සිහින මේ සිහිනයට
G A
මටම මා රැවටෙන සිහිනයට
[Verse 2]
--------------------------------------
A F#m A F#m A
ඇසෙන්නේ ඔබ මුමුණන වදනයි
F#m E F#m E A
දැනෙන්නේ මේ ඔබ එවූ මද පවනයි
G A
වෙළෙන්නේ මා වට ඔබේ දෑතයි
G A
සැලෙන්නේ සිත අවදිවේ යැයි බියටයි
51 More Songs by Kasun Kalhara:
Oba Pipuna Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.